Daily life - Education
'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 6B



ආයුබෝවන්
අපිට පරිගණයක් ලබාදුන් හැම නැන්දලා මාමලා කෙනෙක්ටම ස්තූතියි.අපි අපෙ යාළුවොත් සමග පරිගණකයෙ වැඩ හොදින් සිදු කරන බවත් එමගින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර එමගින් අපගෙ පාසල් කටයුතු සාර්ථක කර ගන්නා බවටත් පොරොන්දු වන්නෙමු.අප පන්තියේ සියලුම ශිෂ්‍යාවන්, ශිෂ්‍යයන්ගේ දියුණුව උදෙසා මෙම පරිගණක යොදා ගන්නා බවටත් සියලු දෙනා හටම එක සමාන අන්දමට පාවිච්චි කිරීමටත් කටයුතු කරන බවත් පොරොන්දු වන්නෙමු. අපිට මෙවන් පහසුකමක් ලබා දුන් සියලුම දෙනාට ස්තුතිය පුද කර සිටින්නෙමු.

අපෙ පංතිය.
මගෙ පංතිය වන්නේ 6B පංතියයි. අපේ පන්තිය ලස්සන පරිසරයක පිහිටා තිබේ. අපේ පන්තියේ පන්ති භාර ගුරුතුමිය වන්නෙ චමිලා ගුරුතුමියයි. අපේ පන්තියේ ළමයි 35ක් පමණ සිටියි. අපේ පන්තිය අවට තව පංති රැසක් ඇත.අපෙ පංතිය හරි ම ලස්සනයි.මගෙ පංතියට මම ගොඩාක් ආදරෙයි.


ගුරුත්ව තරංග. විශ්වයෙ ගුරුත්ව තරංග සම්බන්ධයෙන් පළමුවෙන් ම අදහස් පළ කළෙ , විශෙෂ සාපෙක්ෂතාවාදය සහ සාමාන්‍ය සාපෙක්ෂතාවාදය පිළිබද ලොවට හෙළි කළ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ය. අයින්ස්ටයින් මීට අවුරුදු 101කට පමණ පෙර ඉදිරිපත් කළ මෙම ගුරුත්ව



| Home | 6A | 6B | 7A | 7B | 8A | 8B | 9A | 9B | 10A | 10B | 11A | 11B | 12A |

'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 6B (Daily life - Education)    -    Author : Wijewardana - Sri Lanka



6133 visitors since 2010-11-01
Last update : 2021-10-27

Blog-City.info >> Daily life >> Blog #16467

Create your own
WEBSITE !
PICTURES OF FRANCE


Visit France !

User #
multi-author area
(1-30)
Password :
website author area
Password :
Forgot password? - unpublish