Daily life - Education
'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 6A



Grade 6




අපිට පරිගණක ලබා දුන්න නැන්දලා මාමලාට ගොඩක් ස්තුතියි.අපි අපේ යාළුවොත් එක්ක පරිගණකයෙන් අපගෙ විෂය කරුණු මෙන්ම බාහිර පාසල් කටයුතුද යහපත් ආකාරයට සිදු කරන බවට අපි සියලුදෙනා පොරොන්දු වන්නෙමු. අපගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටින්නෙමු!! ඔබට සැමට ස්තුතියි.!


මගේ පන්තිය
මගේ පන්තිය හරිම ලස්සනයි. මගේ පන්තියේ ළමයින් තිස් තුනක් සිටිනවා. අපේ පන්තිය 6 ශ්‍රේණියයි. පන්ති භාර ගුරුතුමිය වන්නේ සුමේධා ගුරුතුමියයි.හය ශ්‍රේණියේ පන්ති දෙකක් තිබෙනවා. එම පන්ති දෙකේ ළමයින් හැට හයක් පමණ සිටිනවා. අපේ පන්තියට කොම්පියුටර් ලබා දුන් නැන්දලා මාමලා ට ගොඩක් ස්තුතියි. අපේ පන්තිය අපි පිරිසිදුව තබා ගනිමු. අපේ පන්තිය හරිම ලස්සනයි. අපේ පන්තියට අපි ගොඩක් ආදරෙයි. අපේ පන්තිය තව තවත් දියුණු වේවා කියා අපිප්‍රාර්ථනා කරන්නෙමු !...
අප‍ෙ පන්සල.

අපෙ පන්සල හරිම ලස්සනයි. අපෙ පන්සලෙ හාමුදුරුවරු 5ස් නමක් සිටිති. අපෙ පන්සලතවතවත් දියුනු වෙිිවා මම පාර්තනා කරනවා...
අප අවට වටපිටාව.

අප අවට වටපිටාවි‍ෙ ගස්වැල් සතුන්ද සිටියි. අම සතුන්ද අලන්කාරයක්ද එක් කරයි. අප වටට වටපිටාව‍ෙ මිනිසුන්ද සිටිති.අප අවට
වටපිටාව හරිම ලස්සනයි.



ජලය

අපි ගොඩ දෙනෙක් ජලය පානය කරනවා. පෙලක් මිනිසුන් ජලය සල්ලි ගොඩක් වියදන් කරනවා. අපි ඒ අතරින් ගොඩක් පින් කරලා ඇති. අනෙත් මිනිසුන්ටත් වතුර නොමිලෙ ලැබෙන්ට කියා මා පතනවා...



| Home | 6A | 6B | 7A | 7B | 8A | 8B | 9A | 9B | 10A | 10B | 11A | 11B | 12A |

'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 6A (Daily life - Education)    -    Author : Wijewardana - Sri Lanka



6134 visitors since 2010-11-01
Last update : 2021-10-27

Blog-City.info >> Daily life >> Blog #16467

Create your own
WEBSITE !
PICTURES OF FRANCE


Visit France !

User #
multi-author area
(1-30)
Password :
website author area
Password :
Forgot password? - unpublish